Wednesday, May 9, 2012

Mybrowsercash එක්ක වැඩ කරන හැටි


ඔයාලා නෙට් එකේ හැම වෙලාවෙම යම්කිසි ගානක් කිසි මහන්සියක් හරි වෙනත් වියදමක් නැතුව කීයක් හරි හොයාගන්න නම් Mybrowsercash  හුඟක් හොඳයි. .මේ සයිට් එකෙන් පොඩි software එකක් දෙනවා ඒ software එක install කරගෙන  නෙට් එකේ surf කරනකොට ඇඩ් වැටෙනවා ඒවා හරහා ගොස් ඒ ඇඩ් (වෙබ් සයිට්)  එකේ link එකක් click කලාම යම් මුදලක් ඔයාලගෙ mybrowser account එකට එකතුවෙනවා එහෙම ඔයාලට $20ක් ඒකතුවුනාම  ඒක  Alertpay/paypal account වලට ගන්න පුලුවන්. Alertpay account එකක් නැත්නම් මෙතනින් හදාගන්න. ඒ ගැන විස්තර පස්සෙ දාන්නම්. Alertpay account එකක් තියෙනවානම් ඒ එක මේ සයිට් එකට ඇඩ් කරන්න.



ඒ වගේම මේ වැඩසටහන රුපියල් ලක්ශ 800කට වැඩිය තම සාමාජිකයන් අතර බෙදා දී අවසන්
 එහෙනම් වීඩියෝ එකත් බලලම ඉමු,


ඉතින් තවත් රැඳී සිටින්නෙ කුමටද අදම සම්බන්ධ වන්න,
Banner එක click කොට ලියාපදිංචි වන්න



Image and video hosting by TinyPic





ලියාපදිංචි වී software එක ගන්න හැටි

1. click register button
1.2.3.4. please fill your informations
5. tick the box
6. click that button 

 click download software button


save it